Arts කරන ඔයා මේ ගැන දැනගෙන හිටියෙ නෑ නේද ? ඔයාටත් Banking , Management , HR මේ රැකියා වලට AL වලින් යන්න පුලුවන් කියලා ?

දැනගෙන යන්න ඕනෙ ගමනක් මේක නොදැන ගියොත් අතරමග

Business Studiesකියන්නේ උසස්පෙළදී Arts Stream (කලා අංශය) යටතේම  තියෙන විෂයක් කියල දන්නවද ?  

Business Studies අයත් වෙන්නේත් Arts වලටම තමා මොකද commerce  කියල වෙනම Stream එකක් නැහැ. 

Business Studies එක්ක හොඳට match වෙන Arts subjects තමයි , 

1. Economics + Business Studies + Accounting 

2. Business Studies + Geography + Economics

3. Business Studies + Political Science + Economics


Business Studies කරලා යන්න පුළුවන් fields තමයි මේ , 

Banking 🏦

Management 🎓

Marketing

Accounting

HR

Business Administration

Entrepreneurship 

මෙන්න මෙහෙම තමා ඔයාලට විශයන් තෝර ගන්න පුලුවන් වෙන්නෙ. ප්‍රශ්න තියෙනව නම් Comment  Section  එක Open

Misha Dananjani

20 Blog Mensajes

Comentarios