Business Studiesකියන්නේ උසස්පෙළදී Arts Stream (කලා අංශය) යටතේම තියෙන විෂයක් කියල දන්නවද ?
Business Studies අයත් වෙන්නේත් Arts වලටම තමා මොකද commerce කියල වෙනම Stream එකක් නැහැ.
Business Studies එක්ක හොඳට match වෙන Arts subjects තමයි ,
1. Economics + Business Studies + Accounting
2. Business Studies + Geography + Economics
3. Business Studies + Political Science + Economics
Business Studies කරලා යන්න පුළුවන් fields තමයි මේ ,
Banking 🏦
Management 🎓
Marketing
Accounting
HR
Business Administration
Entrepreneurship
මෙන්න මෙහෙම තමා ඔයාලට විශයන් තෝර ගන්න පුලුවන් වෙන්නෙ. ප්‍රශ්න තියෙනව නම් Comment Section එක Open