ආදරවන්තයන් දෙදෙනෙකු විසින් තම ආදරය, බැඳීම සහ සදාතනිකත්වය ප්රකාශ කිරීමට පාවිච්චි කරන
Love locks යුරෝපයේ ප්රසිද්ධ පාලම්, දුම්රිය පාලම් හෝ වෙනත් ජනප්රිය ස්ථාන වල ප්රකට දසුනකි.
පාලමේ ලොක් එක සවිකල පසුව , ඔවුන් දෙදෙනා එක්ව Lock එකේ යතුර ගගට අතහැර දමයි. මෙය ඔවුන්ගේ ආදරය සදාතනික බවට පත් කිරීමට කරන ක්රියාවක් ලෙස සැලකේ.
🩷 යුරෝපයේ ප්රසිද්ධ Love locks සවිකරන ස්ථාන
🔒පැරිසියේ Pont des Arts පාලම - ප්රංශය | ලොව ප්රසිද්ධම ආදර ලොක්ස් ස්ථානය. 2008 සිට ආරම්භ විය. |
🔒කොප්න්හේගන් පාලම | ඩෙන්මාර්ක් | නවීන හා සාම්ප්රදායික ආදර ලොක්ස් එකතුවක්. |
🔒රෝමයේ ටිබර් පාලම | ඉතාලිය | ආදරය හා ඉතිහාසය මිශ්ර වූ ස්ථානයක්. |
🔒 බුදපෙස්ට් පාලම් | හංගේරිය | නදියක් මත ඇති විවිධ පාලම්වල ආදර ලොක්ස්. |
🩷 Love locks යුවළක් අතර සම්බන්ධතාවය හා ආදරය ප්රකාශ කිරීමේ සංකේතයක් ලෙස පෙනේ.
🩷යුරෝපීයයන් මෙය ඔවුන්ගේ ආදරය සදාතනික බවට පත් කරන ක්රියාවක් ලෙස සලකති.
