
Israel - Hamas යුද්ධය
ඊශ්‍රායලය සහ හමාස් අතර ඇති මේ ගැටුම මැද පෙරදිග විශාල විනාශයක් ඇති කර තිබෙනවා. Gaza Strip ප්‍රදේශයද දැඩි ලෙස විනාශ වී තිබෙනවා .

Iran සහ Israel Conflict
ඉරානය සහ ඊශ්‍රාලය අතර පහුගිය කාලයේ යුද්ධය වැඩි වී තිබෙනවා මේ ගැටුමට United States ද සම්බන්ධවීම නිසා ලෝකයේ අවධානය මෙයට යොමුවී ඇත .

Sudanese Civil War
සුඩාවන් තුළ හමුදාව සහ RSF නමින් හැඳින්වෙන Paramilitary බලකාය අතර දැඩි සටන් පවතිනවා මේ නිසා ලක්ෂ ගාණක් ජනතාව රටින් පලා ගොස් තිබෙනවා.

Myanmar Civil War
මියන්මාරයෙහි හමුදා පාලනයට එරෙහිව විවිධ ජනතා සන්නද්ධ කණ්ඩායම් සටන් කරනවා රට තුළ දිගුකාලීන අභ්‍යන්තර යුද්ධයක් බවට මෙය පත් වී තිබෙනවා

යුද්ධය ලෝකයේ දේශපාලන බලපෑම් පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ජීවිතය විනාශ කරන දුක්ඛිත සිදුවීම් ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව පීඩා විඳින අතර සාමය සඳහා දූත කාර්යයන් සහ සාකච්ඡා මේ මොහොතේ ඉතා වැදගත් වේ .
මේ වන විටත් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වීමට සූදානම් වන බවට විද්වත් අදහස් තිබෙනවා . ඉතා කණගාටුදායක සහ මිනිස් කම නොතකන යුගයක.. සාමය රජ කරන්න ඉපදුන මිනිස්සු විසින්ම අද ලෝකයම දුකට ඇද දමනවා .