උසස්පෙළ Arts Stream කලා අංශයේ ප්‍රධානම විශයන් තමා මේ
ඔයාට මෙතනින් විෂයන් 3ක් තෝරගන්න පුළුවන්
භාෂා සහ සමාජ විද්‍යා
1. සිංහල (Sinhala)
2. ඉංග්‍රීසි (English)
3. දෙමළ (Tamil)
4. දේශපාලන විද්‍යාව (Political Science)
5. ආර්ථික විද්‍යාව (Economics)
6. ඉතිහාසය (History)
7. භූගෝල විද්‍යාව (Geography)
8. සමාජ විද්‍යාව (Sociology)
9. තර්කශාස්ත්‍රය (Logic & Scientific Method)
මානව විද්‍යා / සංස්කෘතික විෂයන්
10. බුද්ධ දර්ශනය (Buddhist Civilization / Buddhism)
11. ක්‍රිස්තියානි සංස්කෘතිය (Christian Civilization)
12. ඉස්ලාම් සංස්කෘතිය (Islamic Civilization)
13. හින්දු සංස්කෘතිය (Hindu Civilization)
14. නෘත්‍ය (Dance – Kandyan / Low Country / Sabaragamuwa)
15. සංගීතය (Music – Eastern / Western)
16. චිත්‍රකලාව (Art)
17. නාට්‍ය හා රංග කලාව (Drama & Theatre)
ව්‍යාපාර / කළමනාකරණ විෂයන් (Arts Stream තුළ)
18. Business Studies
19. Accounting
ජනප්‍රිය Arts Combinations තමයි ,
Humanity combinations
1.Sinhala
2.History
3.Political Science
Economics Combination
1.Economics
2.Business Studies
3.Accounting
Language Combination
1.Sinhala
2.English
3.Tamil
Creative Arts Combination
1.Drama
2.Music
3.Art
Teaching / Social Science
1.Geography
2.History
3.Sociology
Arts කලොත් ඔයාට →
Teacher 👩🏫
Lawyer ⚖️
Journalist 📰
Lecturer
Translator
Public Administrator (SLAS)
Banker
Social Worker
Media / TV Presenter
Writer / Poet
Tourism Officer ✈️
Archaeologist
මොනව තෝර ගත්තත් ඔයා අනිවාර්යයෙන් මේ දෙක කරන්න ඕනෙ ,
General English
General Knowledge
අනිවාර්යයි..♥️
ප්‍රශ්න තියෙනව නම් අහන්න Comment Section open