AL වලට Arts තෝර ගන්න හදන ඔයා මේව හරියටම දන්නව ද ?

දැනගෙන ගියොත් කතරගම , නොදැන ගියොත් අතරමග

උසස්පෙළ Arts Stream කලා අංශයේ ප්‍රධානම  විශයන් තමා මේ  

ඔයාට මෙතනින් විෂයන් 3ක් තෝරගන්න පුළුවන් 

භාෂා සහ සමාජ විද්‍යා

1. සිංහල (Sinhala)


2. ඉංග්‍රීසි (English)


3. දෙමළ (Tamil)


4. දේශපාලන විද්‍යාව (Political Science)


5. ආර්ථික විද්‍යාව (Economics)


6. ඉතිහාසය (History)


7. භූගෝල විද්‍යාව (Geography)


8. සමාජ විද්‍යාව (Sociology)


9. තර්කශාස්ත්‍රය (Logic & Scientific Method)


මානව විද්‍යා / සංස්කෘතික විෂයන්

10. බුද්ධ දර්ශනය (Buddhist Civilization / Buddhism)


11. ක්‍රිස්තියානි සංස්කෘතිය (Christian Civilization)


12. ඉස්ලාම් සංස්කෘතිය (Islamic Civilization)


13. හින්දු සංස්කෘතිය (Hindu Civilization)


14. නෘත්‍ය (Dance – Kandyan / Low Country / Sabaragamuwa)


15. සංගීතය (Music – Eastern / Western)


16. චිත්‍රකලාව (Art)


17. නාට්‍ය හා රංග කලාව (Drama & Theatre)



ව්‍යාපාර / කළමනාකරණ විෂයන් (Arts Stream තුළ)

18. Business Studies


19. Accounting


ජනප්‍රිය Arts Combinations තමයි ,  

Humanity combinations 

1.Sinhala

2.History

3.Political Science


Economics Combination

1.Economics

2.Business Studies

3.Accounting


Language Combination

1.Sinhala

2.English

3.Tamil


Creative Arts Combination

1.Drama

2.Music

3.Art


Teaching / Social Science

1.Geography

2.History

3.Sociology


Arts  කලොත් ඔයාට  →

Teacher 👩‍🏫

Lawyer ⚖️

Journalist 📰

Lecturer

Translator

Public Administrator (SLAS)

Banker

Social Worker

Media / TV Presenter

Writer / Poet

Tourism Officer ✈️

Archaeologist

මොනව තෝර ගත්තත් ඔයා අනිවාර්යයෙන් මේ දෙක කරන්න ඕනෙ , 

General English

General Knowledge

අනිවාර්යයි..♥️ 

ප්‍රශ්න තියෙනව නම් අහන්න Comment Section open

Misha Dananjani

20 Blog postovi

Komentari