•දුබුරු ඇස්..🥹❤
Episode 01🖇️
ටීක් ටීක් ටීක් ..
මොන කරුමයක්ද මන්ද අප්පා ඔන්න අදත් උදේන්ම මගෙ සකල්බුජන් ඔරලොසුවෙන් එලාම් එක වදිනව වීනාඩි පහක් විතර ඉදලා නැගිටල ටුක් ගාලා වොශ් දාලා මම මෙ ලැස්ති වෙන්නෙ ස්කූල් යන්න........
ආ ඔයාලා බලනව ඇතිනෙ මම කවුද කියල මම මියුනි භාග්‍යා ආක්යසිංහ මම 12වසරෙ ඉගෙන ගන්න මගෙ අම්මට අනුව රටට වැඩකුත් නැති ගෙදරට වැඩකුත් නැති කෙල්ලෙක් ..............
මම ටක්ගාල ලැස්ති වෙලා පහලට යනකොට මගෙ කැම එක මෙසෙ උඩින් තීලා අම්ම ගිහින් වැඩට මගෙ අම්ම ගුරුවරියක් තාත්ති බිස්නස්ම්න් කෙනෙක් .......
මම කැම එකත් දාගෙන ජෙසුටත් වැදලා දුවන්නයි තීන්නෙ කියල හිතල දුව දුව ඉස්කොලෙට ආවා අපිට ඇවිදන් යන දුර තමා ඉස්කොලෙ තියෙන්නෙ ..............
මම බැග් එකත් පන්තියෙන් තියල වෙනද වගේම ඩියුටි දාලා තියෙන පන්තියට ගියා......
මම ගිහින් විනාඩි පහක් යන්නත් කලින් මගෙ අති ජාත පාපකාරී මිතුරියත් ආවා ......
අඩො මියුනි මාර වැඩක් උනෙ බන් ...
ඇයි මොකද්ද සීන් එක.....
නැ බන් මම උබට කිව්වෙ අර අපෙ ගෙදරට අලුතෙන් කට්ටියක් ආවා කියලා...
ඔව් ඔව් ඉතින්....
ආ එහෙ ඉන්නව බන් අයියා කෙනෙක් එයා මෙ ඉස්කොලෙට එන්නෙලු බන් මට අද උදෙ අම්ම කිව්වෙ .....
අම්මට සිරි සිරාවට ඉතින් ඉතින් කොහොමද විස්තර ..
වැඩි දෙයක් නැ බන් ඒ අයියට නන්ගි කෙනෙක් ඉන්නවලු එකි අපෙ වයසලු මෙ ඉස්කොලෙටම තමාලු එන්නෙ සංගීත මිස්ගෙ නැයලු බන්..
නැ සිරාවට ...
ඔව් බන්..
ටීන් ටීන් ටීන්
ඇති යාන්තන් ඉස්කොලෙ අන්තිම පීරියඩ් එක ඉවරයි මන් මෙ බල බල හිටියෙ කීයටද ඉවර වෙන්නෙ කියල ටග්ගාලා පොත් ටික දාගෙන මම දිව්ව ඩියුටි වල්ට මම දුවන් යනකොටම කාගෙ හරි ඇගෙ වැදුනා මම ඔලුව උස්සල බලද්දී දැක්කෙ.................
-
-
-
~ මම මෙ ලියන පලවෙනි කතාව මම හිතනව ඔයාල මෙකට ආස වෙයි කියලා අනික් එපියෙන් හම්බෙමු බායි ♥️👐
Writer sanuu 🥹💘