Silverline Silverline
    #business #microsoft
    Advanced Search
  • Login
  • Register

  • Night mode
  • © 2026 Silverline
    About • Directory • Contact Us • Developers • Privacy Policy • Terms of Use

    Select Language

  • Arabic
  • Bengali
  • Chinese
  • Croatian
  • Danish
  • Dutch
  • English
  • Filipino
  • French
  • German
  • Hebrew
  • Hindi
  • Indonesian
  • Italian
  • Japanese
  • Korean
  • Persian
  • Portuguese
  • Russian
  • Spanish
  • Swedish
  • Turkish
  • Urdu
  • Vietnamese
Community
Watch Events Blog Forum My Pages
Explore
Explore Popular Posts
© 2026 Silverline
  • Arabic
  • Bengali
  • Chinese
  • Croatian
  • Danish
  • Dutch
  • English
  • Filipino
  • French
  • German
  • Hebrew
  • Hindi
  • Indonesian
  • Italian
  • Japanese
  • Korean
  • Persian
  • Portuguese
  • Russian
  • Spanish
  • Swedish
  • Turkish
  • Urdu
  • Vietnamese
About • Directory • Contact Us • Developers • Privacy Policy • Terms of Use

Discover posts

Posts

Users

Pages

Group

Blog

Events

Forum

Australia
Australia  
4 w

Australia 🌏 🇦🇺

image
image
image
image
Like
Comment
Share
Madhushanka Chandima
Madhushanka Chandima  created a new article
4 w

මළවුන්ගෙන් නැඟිටින ලොවෙන් වඳ වූ “ඩෝඩෝ” | #dodo

මළවුන්ගෙන් නැඟිටින ලොවෙන් වඳ වූ “ඩෝඩෝ”
Natural

මළවුන්ගෙන් නැඟිටින ලොවෙන් වඳ වූ “ඩෝඩෝ”

ඩෝඩෝ යනු (විද්‍යාත්මක නාමය: Raphus cucullatus) මැඩගස්කරයට ආසන්න කුඩා දූපත් රාජ්‍යයක් වන මුරුසියේ වාසය කළ පක්ෂියෙක්.
Like
Comment
Share

avatar

Misha Dananjani

😵
Like
· Reply · 1772298854

Delete Comment

Are you sure that you want to delete this comment ?

Rumeshika Naduni
Rumeshika Naduni  changed her profile picture
4 w

image
Like
Comment
Share
Hasiya ???????
Hasiya ???????  changed his profile picture
4 w

image
Like
Comment
Share

avatar

shenu

😜
Like
· Reply · 1772513679

Delete Comment

Are you sure that you want to delete this comment ?

Sanuni Amasha
Sanuni Amasha
4 w

නුබේ පවා සෙනෙහෙ 🧸💞💫



• Episode 01🖇️

අරෝන් pov 💫



පුතාආආආආආ......


හරි පුතෙ හරි ඉවරයි තො පණ පිටින් ඉන්න ආසනම් කකුල් දෙකට වැදලා පණ එපා කියල දුවපන් පලයාආන් ගිහින් දොර වහගනින්...ශ්‍රනික මගෙ මොලෙ මට සංනාව දෙද්දි මම පණ එපා කියල ගියා කොහෙටකත් නෙමෙ කාමරෙට වෙන කොහෙ යන්නද ... ආ ඔයාලා බලනවා ඇති නෙ මන් කවුද කියල මම *අරෝන් අවින්ද්‍ය අන්ද්‍රෙව්* එතකොට පුතා කියල කැ ගැහුවෙ තාත්තා *දෙවින්ද* මෙතන සදහන් නොවූ පාර්ශවය තමා සුදු පුතාගෙ මව ප්‍රියානි මගෙ ප්‍රියා හුම් .......



එතකොට පුතා කියල අපෙ පියාණන් බෙරිහන් දෙන්න හෙතුව තමා මම තාත්තගෙ ආසම සරම අරන් මිරිස් වෙලපු එක හි හි උදෙ අම්ම මට මන් තාත්තට වඩා ඔයා මට ආදරෙයිද කියල අහදි මිරිස් බාජනයක් දිලා මෙන්න මෙක වෙලෙන්න අවුවට දාහන් මගුලක් කියන්නෙ නැතුව කිව්ව හරිද අන්න එවලෙ තාත්තා නක්කල් හිනාවකින් මෙ පුතු පැටියට සංග්‍රහ කරපු එකේ ප්‍රතිඵල තමා ඔය මෙ පුතු පැටියා අහිංසකයි ......



හරි හරි කට වහ ගනිව් අනෙ ඉතින් තොපිටත් ඔපයක් නම් ඔනෙ මගුලක් වරෙව් යන්න මා එක්ක පන්ති 😒 අද නිවාඩු දවසක් උනාට මට නිවාඩු නැ කාස් කරන්න දෙයක් නැ ඉතින් මන් මගෙ අතිජාත චු කාලෙ ඉදන් ඉන්න මිත්‍රයාවත් එක්කන් එන්න ඔනි පන්ති යන්න ඔය පරෙයියට බයික් එකක් තිබ්බත් ඔකට ඔනෙම මාවම මරාගෙන කන්න .....


මම ටග්ගාලා සූද සබන් ගාලා නැවා නාලා කලු බැගියකට පැච් නිල් ඩෙනිමක් ගහල ගැම්මට ලැස්ති උනා...

තොපි එක්ක ආතල් එකෙ කතා කරා කියල තොපි හිතන්න එපා මන් ලොන්ත සිපයියෙක් කියල හරිද එහෙම උනොත් දෙන්නෙ පොල්ලෙන් (යකඩ)


කොහොමින් කොහොම හරි මන් ලැස්ති වෙලා පහලට යනකොට තාත්තා මල් පැළයක් හිටවනවා දාගෙන සැක් රටෙ මිනිස්සු දන්නවනම් අන්ද්‍රෙව් ගෘප් එකෙ ඔවනර් ගෙදර වයිෆ්ට බයෙ මල් හිටවනවා කියල පුකෙනුත් හිනා වෙයි සැක් සැක් මට මැවිලත් පෙනව...

මන් ටක් ගාලා ඔලුව ගසා ගෙන ශෙප් එකෙ ලිස්සලා යන්න බැලුවේ ඇයි යකො මිරිස් කරලක් මුනෙවත් ගැවොත් ....

කොහොමත් අපෙ අම්මට මායි තාත්තයි ජනාධිපති උනත් වැඩක් නැ රෙද්ද උස්සන් එන්නෙ එයා කියන දෙ ඇහුවෙ නැති උනාහම......(හැම ගෙදරම මෙහෙමද ළමයි)


මන් තාත්තටත් හිනාවක් දාගෙන අපෙ ප්‍රියාටත් කිස් එකක් දීගෙනම හා හා පුරා කියල පය තියන්න හැදුවා විතරයි කොල් එකක් 😒

කවුද ඉතින් අර හු## තමයි මන් එහෙන්මම කොල් එක කට් කරගෙනම බයික් එකට නැග්ගා පන්තියට ලැන්ඩ් කරන්න.....

ඔය අතරෙ අරොන් ගෙ ගෙදර ඔහොම වෙද්දි ඩැෆඩිල්ගෙ ගෙදර මෙහෙම උනා....




ඩැෆඩිල් pov 💫


අම්මාආආආ ඔයාගෙ සුදු නොනා ආවා........

ආ බකන්හැන් මාලිගාවෙ රජිනියනි වඩින්න වඩින්න අනෙ අම්මපා දැන්ද මතක් උනෙ ගෙදර කාමරේ ඇරෙන්න තව තැන් තියෙනවා කියල අනික ලමිස්සියක් නැගිටින වෙලාවද ආ ....

අනෙ අනෙ සුදු නොනෙ ඔයා රෝන් සයිඩ් යනවනෙ ඉතින් {චොක්} ....
මන් ඉතින් එහෙම කියාගෙන චොක් ගාලා කම්මුලට කිස් එකකුත් දුම්නා...

චි ගැවා නෙද කුණු කෙල මගෙ මුනෙ දොණි 9.00 වෙලාව ඔයාට පැට්ට්‍රිස් ද..?

ඔව් අම්ම 11.00 ට යන්න ඔනෙ මන් ලැස්ති වෙලා එන්නම්.....

ඔව් ඔව් ඕකම බදාගෙන ඉන්න ඔයා..

අපෙ අම්ම ඔය කුටු කුටු ගගහා යන්නෙ මට ඇහෙන්න ඔව් ඉතින් මට නැතුව වෙන කාට කියන්නද මටත් පිස්සු දැන් නම් ආ මන් නුශාලි ඩැෆඩිල් එදිරිසූරිය මට ආදරෙට කියන්නෙ නු කියල ගෙදර අය ඔයාලත් එහෙම කියන්න එච්චරයි....
අපෙ අම්ම ඔය උදෙ පාන්දර නැගිටින්නෙ නැ කියලා තිමා ඔය කුණු කුණු ගාන්නෙ අනෙ මෙ 9.00 t නැගිටිලත් මට නිදි මතායි වෙගෙ මගුලක් කියොනවා එයා හුම්.............



නොදැක්කා වගෙ යන අයව මහා නයාම කන්න ඔනි...



කොටයි කොටයි කියන්න එපා හරිත කොටනවා 🗡️🗡️
මන් ආවා අවා සොයා ආදරේඒඒ😫💞

මට මොනා හරි දාගෙන පළයව් ...


ආයෙ එන්නම් ආතරෙයි 🥹💗


Writer sanuu...🥹💘

Like
Comment
Share
Sanuni Amasha
Sanuni Amasha
4 w

•දුබුරු ඇස්..🥹❤

Episode 01🖇️

ටීක් ටීක් ටීක් ..
මොන කරුමයක්ද මන්ද අප්පා ඔන්න අදත් උදේන්ම මගෙ සකල්බුජන් ඔරලොසුවෙන් එලාම් එක වදිනව වීනාඩි පහක් විතර ඉදලා නැගිටල ටුක් ගාලා වොශ් දාලා මම මෙ ලැස්ති වෙන්නෙ ස්කූල් යන්න........

ආ ඔයාලා බලනව ඇතිනෙ මම කවුද කියල මම මියුනි භාග්‍යා ආක්‍යසිංහ මම 12වසරෙ ඉගෙන ගන්න මගෙ අම්මට අනුව රටට වැඩකුත් නැති ගෙදරට වැඩකුත් නැති කෙල්ලෙක් ..............


මම ටක්ගාල ලැස්ති වෙලා පහලට යනකොට මගෙ කැම එක මෙසෙ උඩින් තීලා අම්ම ගිහින් වැඩට මගෙ අම්ම ගුරුවරියක් තාත්ති බිස්නස්ම්න් කෙනෙක් .......


මම කැම එකත් දාගෙන ජෙසුටත් වැදලා දුවන්නයි තීන්නෙ කියල හිතල දුව දුව ඉස්කොලෙට ආවා අපිට ඇවිදන් යන දුර තමා ඉස්කොලෙ තියෙන්නෙ ..............

මම බැග් එකත් පන්තියෙන් තියල වෙනද වගේම ඩියුටි දාලා තියෙන පන්තියට ගියා......

මම ගිහින් විනාඩි පහක් යන්නත් කලින් මගෙ අති ජාත පාපකාරී මිතුරියත් ආවා ......


අඩො මියුනි මාර වැඩක් උනෙ බන් ...

ඇයි මොකද්ද සීන් එක.....

නැ බන් මම උබට කිව්වෙ අර අපෙ ගෙදරට අලුතෙන් කට්ටියක් ආවා කියලා...

ඔව් ඔව් ඉතින්....

ආ එහෙ ඉන්නව බන් අයියා කෙනෙක් එයා මෙ ඉස්කොලෙට එන්නෙලු බන් මට අද උදෙ අම්ම කිව්වෙ .....

අම්මට සිරි සිරාවට ඉතින් ඉතින් කොහොමද විස්තර ..

වැඩි දෙයක් නැ බන් ඒ අයියට නන්ගි කෙනෙක් ඉන්නවලු එකි අපෙ වයසලු මෙ ඉස්කොලෙටම තමාලු එන්නෙ සංගීත මිස්ගෙ නැයලු බන්..

නැ සිරාවට ...

ඔව් බන්..




ටීන් ටීන් ටීන්
ඇති යාන්තන් ඉස්කොලෙ අන්තිම පීරියඩ් එක ඉවරයි මන් මෙ බල බල හිටියෙ කීයටද ඉවර වෙන්නෙ කියල ටග්ගාලා පොත් ටික දාගෙන මම දිව්ව ඩියුටි වල්ට මම දුවන් යනකොටම කාගෙ හරි ඇගෙ වැදුනා මම ඔලුව උස්සල බලද්දී දැක්කෙ.................

-
-
-


~ මම මෙ ලියන පලවෙනි කතාව මම හිතනව ඔයාල මෙකට ආස වෙයි කියලා අනික් එපියෙන් හම්බෙමු බායි ♥️👐

Writer sanuu 🥹💘

Like
Comment
Share
Sanuni Amasha
Sanuni Amasha
4 w

Hello Everyone...👋

මම අලුතින් මේ වෙබ්සයිඩ් එකට ජොයින් උනේ..
මම රයිටර් කෙනෙක්..
මම ලියපු කතා කිහිපයක් මම මෙහි පළකරනවා කියවල බලමු නෙද..? 🥹❤️

එම නවකතා කිහිපය,
• දුබුරු ඇස්..
• නුබේ පවා සෙනෙහෙ...

ඉදිරියට ඔයාලට තව අලුත් කතා කිහිපයක්ම කියවීමට හැකියාවක් මෙම සමූහයෙන් ලැබේ...

Please Fallow The Page..🥹🤍

ස්තූතියි..
රයිටර් සනූ..🥹💘

Like
Comment
Share

avatar

Misha Dananjani

Oww kiyavamu ❤️
Like
· Reply · 1772284369

Delete Comment

Are you sure that you want to delete this comment ?

Sri Lanka
Sri Lanka  
4 w

🔮පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත🏺
------------------------
එදා පිටකොටුවේ සෑම පැත්තට ම විහිදී තිබූ ගුරු පාරවල් පසු ව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදි යි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා.

එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි කාපිරි මුඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා. අද නම් මෙහි කාපිරි කිසිවෙක් දකින්න නැහැ.

image
Like
Comment
Share
Sri Lanka
Sri Lanka  
4 w

Sri Lanka Travel Map – Explore the Top Attractions 🇱🇰
Sri Lanka may be a small island, but it offers an incredible variety of experiences — from ancient kingdoms and sacred temples to misty mountains, wildlife safaris, and tropical beaches.
✨ Top Destinations on the Map:
🌆 Colombo – The vibrant commercial capital with modern city life and ocean views.
🏖️ Negombo – A relaxing beach town close to the airport.
🏛️ Anuradhapura – A sacred ancient kingdom filled with historic stupas.
🪨 Sigiriya Rock Fortress – The iconic Lion Rock and UNESCO World Heritage site.
🏯 Kandy – Home to the famous Temple of the Sacred Tooth Relic.
🌿 Knuckles Mountain Range – Perfect for trekking and nature lovers.
🌄 Nuwara Eliya – Tea plantations and cool mountain climate.
🚂 Ella – Scenic train rides and breathtaking viewpoints.
🐆 Yala National Park – Famous for leopard safaris.
🌊 Arugam Bay – A surfer’s paradise.
🏝️ Tangalle – Quiet beaches and natural beauty.
🐋 Mirissa & Weligama – Whale watching and surfing hotspots.
🏰 Galle – Explore the historic Dutch Fort.
🌴 Jaffna – Discover unique northern culture and cuisine.
🌅 Trincomalee – Stunning beaches and crystal-clear waters.
From north to south and east to west, Sri Lanka is full of unforgettable adventures waiting to be explored.

#copyed from travel group

image
Like
Comment
Share
Australia
Australia  
4 w

So Amazing,Collins Street in Melbourne, Australia 🇦🇺

image
Like
Comment
Share
Showing 10 out of 20
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20

Edit Offer

Add tier








Select an image
Delete your tier
Are you sure you want to delete this tier?

Reviews

In order to sell your content and posts, start by creating a few packages. Monetization

Pay By Wallet

Payment Alert

You are about to purchase the items, do you want to proceed?

Request a Refund